ඊයේ විවෘත කළ කල්‍යාණි රන් දොරටුව අද වහලා

0
416

සෞභාග්‍යයේ රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම ඊයේ ජනපතිගේ අතින් විවෘත වුණා.

කෙසේ වෙතත් එහි සාමාන්‍ය පරිදි ගමනාගමනයේ යෙදීමට රියදුරන්ට තවම අවසර ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

අද දිනයේ පාලම හරහා ගමන්පහසුකම් ලබා ගැනීමට පැමිණි පිරිසට ඒ මතින් යාමට නොහැකි වන පරිදි මාර්ග බාධක දමා තිබෙනු දක්නට ලැබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here