පුවත් උසස් පෙළ ඉල්ලුම් පත් අඟහරුවාදා වන විට යොමු කිරීමට වෘත්තීය සමිති කිහිපයක් තීරණය කරයි By ciawpdev - September 20, 2021 0 397 FacebookTwitterPinterestWhatsApp අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ඉල්ලුම් පත්‍ර ලබන අගහරුවාදා වන විට යොමු කිරීමට වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර ඇති බව විදුහල්පති ශ්‍රේණිධාරී සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.