Monday, May 20, 2024

රෑ 12.06 ට ඇමරිකාවත් එක්ක ගිවිසුම් අත්සන් කරනවා. මේගොල්ලො බකමූණොද ? නිශාචරයොද ? – අනුර

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් සමාගමේ කොටස්වලින් රජයට අයත් 40%ක් කොටස් විකිණීමට සහ ස්වභාවික ද්‍රව වායු සැපයීමට අදාළව රජය ඇමරිකානු සමාගමක් සමග පසුගිය 17 වනදා රාත්‍රී 12.06ට ගිවිසුමක් අත්සන් කර ඇති බවත් පවතින කොවිඩ් තත්වය හමුවේ පනවා ඇති ඇඳිරි නීතිය භාවිතා කරමින් සියල්ල ගුහාගත කර රජය රටට අහිතකර තීන්දුගනිමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

Newsfirst.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles