උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන 31 වැනිදාට පෙර

0
640

2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන 31 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 51,000කගේ පමණ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙලෙස නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here