උසස් පෙළ සහ
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

0
375

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එම විභාගයන්ට සම්බන්ධ වන පරිදි උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම තහනම් බවයි .

ඒ අනුව ජනවාරි 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු ඉහත කටයුතු තහනම් වන අතර පෙබරවාරි 01 වනදා මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ විභාගය අවසන් වන තුරු ඊට අදාළ ක්‍රියාකාරකම් ද තහනම් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here