එක්සත් ජාතීන්ගේ දේශපාලන සහ සාමය ලොඩවැගීහෙි සහ සාම කටයුතු පිළිබඳ සහකාර මහලේකම් දිවයිනට

0
309

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන සහ සාමය ගොඩනැංවීමේ සහ සාම මෙහෙයුම් කටයුතු පිළිබඳ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණියේය.

ඔහු සමග දූත පිරිස ලෙස එක් නිලධාරීවරියකු ද එක් විය.

ඔවුන් පිළිගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here