එජාප සාමාජිකයින්ට ඩිජිටල් හැදුනුම්පතක්

0
301

එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සඳහා ඩිජිටල් සාමාජික හැඳුනුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ පැවසීය. එජාප නිර්මාතෘ මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මහතාගේ ජන්ම දිනය යෙදෙන ඔක්තෝබර් 22 වැනිදා පක්ෂයට සාමාජිකයන් ලියාපදිංචි කරගෙන ඩිජිටල් සාමාජික පත ලබාදීමට කටයුතු කරන බව ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here