Thursday, December 26, 2024

එජාප හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි

එ.ජා.ප හිටපු අමාත්‍යවරයෙකු වූ සිරිසේන කුරේ මහතා, කොළඹ පෞද්ගලික රෝහලකදී අද(30වනදා)දින අභාවප්‍රාප්ත විය..


වර්ෂ 1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා වූ ඔහු, 1989 වසරේදී, 9 වන පාර්ලිමේන්තු මැතිවරණයෙන්, කොළඹින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, ප්‍රේමදාස කැබිනට් මණ්ඩලයේ ‘නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා’ ලෙසට පත්විය.
එතුමා, එවකට එක්සත් ජාතික පක්ෂ නායක රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී, එහි මහලේකම්වරයා ලෙසට ද කටයුතු කර ඇත.


සිරිසේන කුරේ මහතා මියයන විට 90වන වියෙහි පසුවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles