Wednesday, February 26, 2025

එන්නත නැතොත් වැඩ කරන්න බෑ කියා හමුදාවේ අපි කීවේ නෑ.බිරිදට පවුලට එන්නත් ඉල්ලුවේ නෑ.

කොරෝනා එන්නත දුන්නේ නැත්නම් එලියට බහින්න බැරි බව කිසිදු හමුදා සෙබලෙක් පවසා නැතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

දෙමාපියන්ට බිරිඳට එන්නත ලබා දිය යුතු බව හමුදාවේ කිසිවකු ඉල්ලා නැතැයිද ඔහු පැවසීය.

එන්නත් පෝලිමේ රෝද පුටුෙව් සිටිනා අයෙකු ගෙන එන ඇතැම් සෙබලුන් පවා ඇතැම් විට එන්නත් ලබා නොගත් අය විය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනි සාකච්ඡාවට එක්වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles