එළඹෙන උත්සව සමයේදී සංචරණ සීමා

0
303

එළඹෙන උත්සව සමයේදී සංචරණ සීමා පැනවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකරුන්ගේ සංගමය පවසනවා.

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණ සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී ඒ සදහා වන නිර්දේශ අදාළ අංශ වෙත ලබාදීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here