ඔක්තෝබර් මාසයට ඇති තරම් පෙට්‍රල්…

0
298

කොළඹ වරායේ රඳවා තිබූ මෙට්‍රික් ටොන් 36000 පෙට්‍රල් නෞකාවකට මුදල් ගෙවා තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, එහි තොග ගොඩබෑම අද (30) ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඩීසල් නෞකා දෙකක් හා පෙට්‍රල් නෞකාවක් මුදල් නොගෙවීම හේතුවෙන් තවදුරටත් කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ.

මේ අතර අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ලබන නොවැම්බර් මාසයේ මෙරටට ළඟාවීමට නියමිත බොරතෙල් නෞකාවක් සඳහා මූලික ගෙවීම් කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here