ඔමික්‍රොන් නිසා ලෝකයම අවදානමේ..!!
ලෝක ආර්ථික වර්ධනයේ පහළයාමක් ගැන IMF කියයි

0
571

ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේ දී ලෝක ආර්ථික වර්ධනයේ පහළයාමක් අපේක්ෂා කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබෙනවා.

මේ වසරේ ඔවුන් 5.9 % ක ආර්ථික වර්ධනයක් සහ එළඹෙන වසරේ 4.9 % ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඇමරිකාව හා ලොව ශක්තිමක් ආර්ථිකයක් සහිත රාජ්‍යන්වල ආර්ථික වර්ධනය අනුව මෙම තත්වය තීරණය වනු ඇති අතර
මේ වනවිට රටවල් 40 කින් ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය හමුවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here