Monday, November 25, 2024

ඔමික්‍රෝන් වයිරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය හඳුනා ගැනීමට පරීක්ෂණ ඇරඹේ

ඔමික්‍රෝන් කොරොනා වයිරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසනවා.


ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සාම්පල 96 ක් ලබාගත් බව එහි අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂක ආචාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා පවසයි.


කොරෝනා වයිරසයේ වෙනස්විම් සිදුව ඇද්ද යන්න සෙවීම ද මෙම පරීක්ෂණයේ තවත් අරමුණක් බවද ආචාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles