ඔිස්ටේ‍්‍රලියාවෙන් නව ඩෙල්ටා ප‍්‍රභේදයක්

0
281

ඔිස්ටේ‍්‍රලියාවේ සිඩිනි නගරයෙන් නව ඩෙල්ටා ප‍්‍රභේදයක් හඳුනාගෙන ඇති බව ඔස්ටේ‍්‍රලියානු බලධාරීන් විසින් ප‍්‍රකාශ කර තිබේ. සිඩිනි නගරය අයත් වන නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයෙන් ඊයේ (08දා) උදෑසනින් අවසන්වූ පැය 24ක කාලය තුළදී කොරෝනා ආසාදිතයන් 646දෙනෙකු වාර්තාවී ඇති අතර එම ආසාදිතයන් අතුරින් සිඞ්නි නගරයෙන් වාර්තාවූ ආසාදිතයන්ට ශරීරගතවී තිබූ ඩෙල්ටා ප‍්‍රභේදය දැනට පැතිරෙන ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා වෙනස් බව පෙනී ගිය බව ඔස්ටේ‍්‍රලියානු සෞඛ්‍ය බලධාරීහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here