Saturday, May 18, 2024

ලෝක තැපැල් දිනය අදයි

ලෝක තැපැල් දිනය අදයි.”ප්‍රකෘතිමත් වීම සඳහා නවෝත්පාදනය” යන්න මෙවර තේමාවයි.1874 ස්විස්ටර්ලන්තයේ දී ආරම්භ වූ විශ්ව තැපැල් වෘත්තිය සමිතිය හෙවත් යූ පී යූ සංවත්සර දිනය වන ඔක්තෝබර් 9 වැනිදා ලෝකා තැපැල් දිනය සමරනු ලබයි. ලොව පුරා අන් අයට ලිපි යැවීමේ හැකියාව හඳුන්වා දෙමින් යූ පී යූ ගෝලීය සන්නිවේදන විප්ලවය ආරම්භ විය.පළමු තැපැල් දිනය සැමරුවේ 1969 දීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles