පුවත් කබ්රාල් ගෙදර යයි….! By Manorama Weerasinghe - April 4, 2022 0 606 FacebookTwitterPinterestWhatsApp මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ බව ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. ජනාධිපතිවරයාට සිය අස්වීම බාරදුන් බව එහි සඳහන්..වර්තමාන රටේ ආර්ථික අර්බුදයට ඍජුව වගකිවයුතු තැනැත්තන් අතර කබ්රාල් මහතා සිටින්නේ ඉදිරියෙනි.