කබ්රාල් FCIDයේ – ටිරාන්ගේ කල් යයි

0
436

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට මේ වන විට පැමිණ තිබේ.

මේ අතර සුනාමියෙන් විනාශ වූ උතුරු පළාතේ නිවාස ඉදිකිරීම සඳහා පිහිටවූ රාඩා ආයතනයේ සිදුවී ඇති බව පවසන රුපියල් කෝටි 16.7ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ විභාග වෙන නඩුව යලි නොවැම්බර් 02 දා දක්වා කල් තබා තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු තිදෙනෙකුට මෙම නඩුවට අදාළව අධිචෝදනා ගොනු කළ හැකිද නැත්ද යන්න අර්ථ නිරූපණය මෙතෙක් ලැබී නොමැති බව ද කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here