කයිට්ස් ප්‍රදේශයේ පුද්ගලයෙක් සිරුරට ගිනි තබාගනී

0
305

කයිට්ස් පොලිස් වසමේ පුංකුඩතිව් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පිලිස්සුම් තුවාල සහිත ව යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ව මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 51ක පුංකුඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු හා අනියම් බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙනුයි මෙම ගිනි තබාගැනීම සිදු වී ඇත්තේ.

සිද්ධිය පිළිබඳ කයිට්ස් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here