කැළණිවැලි දුම්රිය මාර්ගය ඇහැලියගොඩ දක්වා දීර්ඝ කිරීමට අවධානය….

0
316

කැළණිවැලි දුම්රිය මාර්ගය ඇහැලියගොඩ දක්වා දීර්ඝ කිරීමට අවධානය යොමුකර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි. කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා වන මෙම දුම්රිය මාර්ගයේ ගමනාන්තය දක්වා යාමට පැය 02 යි විනාඩි 15 ක් ගතවෙයි.ගැටහැත්ත සිට ඇහැලියගොඩ දක්වා මෙම දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමෙන් පසු ධාවන කාලය ඇහැලියගොඩ සිට කොළඹ කොටුව දක්වා පැය දෙකක් දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here