කිරුළ පැහැර ගනිද්දී කැරලයින් හා චූලා බීමතින් … සිංහල කතා කරන අයට කැරලයින් අඩුවෙන් ලකුණු දීලා..(වීඩියෝ)

0
615

පසුගියදා නෙළුම් පොකුණ රගහලේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය පැවති අවස්ථාවේදී ලෝක විවාහක රූ රැජන කැරලින් ජූරි හා චූලා පද්මේන්ද‍්‍ර බීමතින් සිටියේ යැයි ඇතැම් අය පැවසු බව ශ්‍රී ලංකා රූ රැජින ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.

තරගාවලිය පුරාමවටම කැරලයින් ජූරි විසින් සිංහල භාෂාවෙන් කතා කරන අයට අඩුවෙන් ලකුණු දුන් බව ද ඔහු පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි. lankacnews

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here