Thursday, May 2, 2024

තවත් කොවිඩ් මරණ 1ක් සමස්ත මරණ ගණන 596ක්

කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරට සිදුව ඇති සමස්ත මරණ ගණන 596කි.

එලෙස මියගොස් ඇත්තේ උඩහේන්තැන්න ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තවත් 108 දෙනෙකු (10) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට අද දිනයේ හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 268කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles