කුමන තත්ත්වයක් යටතේ වුවත් උද්ඝෝෂණ කරන්න සුදානම්

0
422

ගුරු විදුහල්පතිවරුන් වැටුප් ගැටලුවට අදාළව මේ වන විට අකුරට වැඩ කිරීමේ ක්‍රියාදාමයක නිරත වේ.

තම විසදුම් ලබා නොදුනහොත් ඕනෑම තත්ත්වයක් යටතේ වුවද උද්ඝෝෂණය කිරීමට සූදානම් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා පවසයි.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here