කොන්සියුලර් සේවයට චැනල් කරන්න!

0
318

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාල අංශයේ සත්‍යාපන සේවා කටයුතු වෙනුවෙන් ඊ චැනලින් පද්ධතියක් හඳුන්වා දී තිබේ. 

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, සත්‍යාපන සේවා ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට ජංගම දුරකතනයෙන් 225 හෝ ස්ථාවර දුරකතන පරීශීලකයින් 1225 ඇමතිමෙන් අවස්ථාවක් වෙන්කරගත හැකි බවයි.

ඊට අමතරව www.echannelling.com වෙබ් අඩවිය ඔස්සේ ද සත්‍යාපන සේවා ලබා ගැනීමට අවස්ථාව සැලසෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ද එම සේවාව ලබා ගැනීමට අවස්ථාවක් වෙන්කර ගත හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here