කොමිසමෙි නිර්දේශ ගැන ගැන රනිල්ගෙන් රිට් පෙත්සමක්

0
333

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

දේශපාලන පළිගැනීම පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු එම රිට් පෙත්සම ගොනුකර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here