පුවත් අද ආසාදිතයන් 936ක් සමස්ථය 74052 ඉක්මවයි By STAFF REPORTER - February 12, 2021 0 392 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 936 දෙනෙකු අද (12) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 74,052ක් දක්වා ඉහළගොස් තිබේ.