තවත් කොරෝනා අසාදිත මරණ 04ක් වාර්තාවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 384ක් දක්වා ඉහලගොස් තිබෙනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 936 දෙනෙකු අද (12) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 73,644ක් දක්වා ඉහළගොස් තිබේ.