කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි කැලණි සරසවියේ කුලපති ධුරයට

0
463

කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ පත්කර තිබෙනවා.

‘කැලණි ගඟේ නාගයා‘ සමබන්ධ ප්‍රවෘත්තිය ජනපතිවරණයට දිනකට පෙර පැවිසීම නිසා උන්වහන්සේ සමාජ මාධ්‍ය තුළ රැල්ලක්  ඇති කළහ. අදටත් අතිශය ජනප්‍රිය ‘විශාල ශබ්දයක් ඇසුනා‘ යන සැහැල්ල වහරට එක් කළේ උන් වහන්සේය. 

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here