කොව්ඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය ඩිජිටල් හැදුනුම්පත ලබා ගන්නා ආකාරය

0
503

ඩිජිටල් එන්නත්කරණ කාඩ්පත ගන්න කතාකරන්න කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට ඩිජිටල් එන්නත්කරණ කාඩ්පත ලබාදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.

ඒ අනුව ‘1945’ දුරකථන අංකය අමතා ඩිජිටල් එන්නත් කාඩ්පත ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදිය හැකිය.

මෙම තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව ඉදිරියේදී රජය මෙම එන්නත් කාඩ්පත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here