Saturday, September 21, 2024

“කොවිඩ් කියන්නේ මාරාන්තික ලෙඩක් නෙවෙයි”

කොවිඩ් වසංගය යනු බිය වියයුතු මට්ටමේ මාරාන්තික රෝගයක් නොවන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා. වාර්තා වන කොවිඩ් මරණ සදහා මූලික හේතුව ජනතාව තුල ඇති අනිසි බිය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී එස් බී දිසානායක මහතා මේ බව කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles