කොවිඩ් නිසා නැවතුනු බස් වෙනුවෙන් ලබන සතියේ සිට සහන

0
331

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පුද්ගලික බස්රථ හිමියන් මුහුණ පා සිටින ගැටළුවලට සහනයක් ලෙස සහන පැකේජයක් ලබාදීම ලබන සතිය වනවිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. රට යළි විවෘත කිරීමෙන් පසු පුද්ගලික බස් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා එම සහන පැකේජය ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here