Sunday, April 28, 2024

දිල්ලි කැපිටල්ස් ට ජය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (22) පැවති තරගයකින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදා කඩුලු 8කින් ජයගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වී තිබේ. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 134ක් ලබාගත්තේය. පන්දු යැවීමේ දී කගිසෝ රබාඩා කඩුලු තුනක් දවාගැනීමට සමත් වුණි.දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ඇන්‍රික් නොකියා තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.


SRH – 134/9 (20 overs)
A.Samad 28(21) K.Rabada 3/37
R.Khan 22(19) A.Nortje 2/12
W.Saha 18(17) A.Patel 2/21

DC – 139/2 (17.5 overs)
S.Iyer 47(41) R.Khan 1/26 S.Dhawan 42(37) K.Ahmed 1/33 R.Pant 35(21)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles