Thursday, December 26, 2024

කොවිඩ් පාලනයට ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන සාගර පහදයි

කොවිඩ් එන්තත්කරණ වැඩපිලිවෙල හැකිතාක් කඩිනම් කර මෙරට සියලූ ජනතාවට එන්නත් ලබා දී මෙම වසංගතයෙන් රට මුදා ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.

අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතායි මේ බව සදහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles