Friday, September 20, 2024

කොවිඩ් බලපෑමට ලක්වු මෙරට ආර්ථිකය යථාවත් කිරීමට ඔස්ට්‍රෙිලියානු සහාය

NewsRadio - Sinhala


Homeදේශීය

කොවිඩ් බලපෑමට ලක්වු මෙරට ආර්ථිකය යථාවත් කිරීමට ඔස්ටේ්‍රලියානු සහාය

Shamil Fernando

 by Shamil Fernando2 hours ago0SHARES

කොවිඩ් වසංගතයෙන් බලපෑමට ලක්වු මෙරට ආර්ථිකය යථාවත් කිරීමට ඔස්ටේ්‍රලියානු රජයේ සහාය පළවී තිබෙනවා.

එරට ව්‍යාපාරික හවුල්කාරීත්ව වේදිකාව වැඩසටහන යටතේ එම සහාය ලබාදෙන බවයි මෙරට ඔස්ටේ‍රිලියානු නියෝජ්‍ය මහකොමසාරිස් ඇමෙන්ඩා ජුවෙල් මහත්මිය කියා සිටියේ.

එමගින් තිරසාර ආර්ථික වර්ධනයට සහ දිළිඳු බව අවම කිරීමට මෙන්ම හවුල් ව්‍යාපාරවලට වාණිජ ප්‍රතිලාභ අත්කර ගැනීමට සහාය හිමිවනු ඇති බවද ඇය සඳහන් කලා.

කොවිඩ් බලපෑමෙන් මෙරට ආර්ථිකයේ වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ කුඩා ව්‍යාපාර / අවිධිමත් සේවකයන් සහ කාන්තාවන් ඇතුඵ කාණ්ඩබව මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙනවා.

ඒ අනුව ඕස්ටේ්‍රලියානු රජය සිය ව්‍යාපාරික හවුල්කාරීත්ව වේදිකාව මගින් ව්‍යාපාර මුලික ආර්ථික වර්ධනයකට සහ කොවිඩ් බලපෑම් ජයගෙන යථාවත් කිරීමට ශ්‍රී ලංකාවට සහාය වනු ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles