Tuesday, September 24, 2024

කොවිඩ් මරණ වලින් ලංකාවට හිමි ස්ථානය

ලොව පුරා දෛනිකව සිදුවන කොවිඩ් මරණ සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව 13වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

එහි 12 වන ස්ථානයේ පසුවන්නේ අමෙරිකාවයි.

පෙරේදා දිනයට අදාලව කොවිඩ් මරණ 183ක් වාර්තා වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේ.

මේ අතර මෙරට කොවිඩ් ව්‍යාප්තිය ඇරඹි 2020 මාර්තු 11 වැනිදා සිට මේ දක්වා වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වූයේ ඊයේ (22) දිනයේ වන අතර එම ගණන 4,304ක්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles