පුවත් කොවිඩ් මරණ වළක්වා ගැනීමට ආණ්ඩුවට නිසි සැළැස්මක් නෑ By ciawpdev - August 13, 2021 0 539 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් මරණ වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවට නිසි සැළැස්මක් නොමැති බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසුවේය .