කොවිඩ් සමග එක්ලක්ෂ හැටදාහක් රටින් යන්න සූදානම්…!

0
322

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට හැර විදේශීය රටවලට යාමට ගත වූ මාස නමයේ දී පමණක් ශ්‍රී ලාංකික පුරවැසියන් එක් ලක්ෂ හැටදහස් එකසිය පනස් අට (1,60,158) දෙනෙක් අලුතින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගෙන ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඔක්තෝබර් මස 5 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ දින නවයට පමණක් එක්දින සේවා මෙන්ම සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර 16,700ක් පමණ නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

මෙම පිරිස අතර විදෙස් රැකියා සඳහා, අධ්‍යාපනය සඳහා මෙන් ම පදිංචිය සඳහා යන පිරිස් ද සිටින බව වාර්තා වෙයි.

Emanisa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here