කොවිඩ් සුනාමියක් ඇති විය හැකියි – ඔමික්‍රොන් ගැන WHO නවතම අනතුරු ඇඟවීම

0
339

ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද ලොව පුරා පැතිර යාමේ ශීඝ්‍රතාව සලකා බැලීමේ දී එය කොවිඩ් සුනාමියක් බවට පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ඇමරිකාවේ හා යුරෝපයේ කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ බව ප්‍රකාශ කර තිබේ.

යුරෝපා රටවල් රැසක වාර්තාගත ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here