Friday, September 20, 2024

කොළඹට එන්න එපා! – පුරපතිනිය රෝසි

රටතුළ කොරෝනා තත්ත්වය අති දරුණු බැවින් කොළඹ නගරයට පැමිණීම හැකිතාක් අඩුකරන ලෙස කොළඹ පුරපතිනි, රෝසි සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නීය.

ඇය ඉල්ලා සිටින්නේ හැකිතාක් දුරට නිවසටම වී ගතකරන ලෙසය.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වාදෙන්නේ කොළඹ නගරය තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරයන බවත් මේ වනවිට මරණ ද විශාල වශයෙන් වාර්තා වන බවත් ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles