Wednesday, September 25, 2024

කොළඹ කොටස් වෙළඳපොලේ වර්ධනයක්

කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශක අද (23) දිනයේදී ඒකක 239. 59කින් ඉහළ ගොස් තිබෙන බව කොටස් වෙළඳපොල නිවේදනය කරනවා. ඒ අනුව දිනය නිමා වනවිට එය දැක්වූයේ ඒකක 8479.65 ලෙස වන අතර දෛනික ඉපැයීම රුපියල් බිලියන 10.8 ක් වී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles