පුවත් ගරු කතානායකතුමන් අතිගරු ජනාධිපතිතුමාගේ නිල මාධ්‍ය ප්‍රකාශක වෙයි. By Manorama Weerasinghe - July 11, 2022 0 718 FacebookTwitterPinterestWhatsApp ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවිඩ මින් ඉදිරියට කතානායකවරයා මාර්ගයෙන් නිකුත් කෙරෙන බව බව ජනාධිපති කාර්යාලය පවසයි. එබැවින් කතානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරෙන නිල නිවේදන ලෙස සළකන ලෙසද එම කාර්යාලය දැනුම් දෙයි.