Friday, April 26, 2024

ගරු කතානායකතුමන් අතිගරු ජනාධිපතිතුමාගේ නිල මාධ්‍ය ප්‍රකාශක වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  පණිවිඩ මින් ඉදිරියට  කතානායකවරයා මාර්ගයෙන්  නිකුත් කෙරෙන බව බව  ජනාධිපති කාර්යාලය පවසයි.

එබැවින් කතානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින්  නිකුත් කෙරෙන නිල නිවේදන ලෙස සළකන ලෙසද  එම  කාර්යාලය දැනුම් දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles