ගාල්ලේ වජිර, අගමැති සමඟ පක්ෂය තර කරයි

0
604

එක්සත් ජාතික පක්ෂයට සාමාජිකයින් බඳවා ගැනීමේ වැඩ සටහන ඉතාම සාර්ථකව අද ගාල්ලේදී ක්‍රියාත්මක වුණා.

එක්සත් ජාතික  පක්ෂයේ මැති ඇමතිවරුන් ඒ සඳහා සක්‍රියව දායක වූ අතර ගාලු නගරයේ ඇවිදිමින් ගාලු දිස්ත්‍රීක් නායක අමාත්‍ය  වජිර අබේවර්ධන  මහතාගේ සංවිධානත්තවයෙන්  ගරු අග්‍රාමාත්‍ය රනිල්ස වික්ම‍රමසිංහ මහතා ගාල්ල නගරය පුරා ඇවිදිමින්  ජනතාව හමු වුණා. එහිදී අගමැතිතුමා ජනතාව සමග සමඟ අදහස් හුවමාරු කර ගත්තා .සාමාජිකයින් බඳවා ගැනීමද සිදු කරනු ලැබුවා

galle 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here