පුවත් ගාලුමුවදොර මුල් අරගලකරුවෝ සුවිශේෂ තීරණයක. By Manorama Weerasinghe - July 14, 2022 0 1034 FacebookTwitterPinterestWhatsApp ගාලුමුවදොර සාමකාමී අරගලයේ නියුතු ඇතැම් පාර්ශව විසින් අල්ලා ගන්නා ලද ගොඩනැගිලි රජයට බාර දීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව රජගෙදර සහ අරලියගහ මන්දිරය නැවත නිදහස් වනු ඇති.