පුවත් ගැසට් රිවර්ස්! By Manorama Weerasinghe - October 1, 2022 0 287 FacebookTwitterPinterestWhatsApp කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය තුල අධි ආරක්‍ෂිත කලාප නම් කරමින් මිට පෙර නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් නිවේදනය බලරහිත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබෙනවා.