ගෑස් නැවක් කොළඹ වරායට ඇවිල්ලා

0
520

ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් සමඟ තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ඒ අනුව එම ගෑස් තොගය සදහා ගෙවීම් සිදු කර ඇති අතර කෙරවලපිටිය පර්යන්තය සඳහා ගෑස් තොග බෑම ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළා.

එමෙන්ම දෛනිකව ගෑස් සිලින්ඩර 100,000 බැගින් වෙළෙඳපොළට නිකුත්කරන බව එම වෙළෙඳපොළ වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here