ගෑස් සැපයුම වහාම අත්හිටුවයි..!

0
473

පවතින අවධානම් තත්ත්වය හේතුවෙන් වෙළෙඳපොලට ගෑස් සැපයීම අත්හිටුවා ඇත.

නිසි පරීක්ෂාවෙන් සහ ප්‍රමිති තත්ත්වයන් සම්පූර්ණ වන තෙක්, නැවත දැනුම් දෙනතුරු ලිට්රෝ ගෑස් අලෙවිය සිදු නොකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය දැනුම් දී ඇත.

ලාෆ් ගෑස් සමාගම සිය කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here