ගිලෙන නැවෙන් මීයෝ පනිති.

0
474

ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා සහ ඔහුගේ පවුලේ අය මාලදිවයින වෙත පලා ගොස් ඇතැයි වාර්තා වේ.

UL101 ගුවන් යානයෙන් එලෙස ඔහු පිටව ගොස් ඇති බව සඳහන්.

එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක සහ ආරක්ෂක කැමරා පද්ධතිය අවුල් සහගත තත්වයකට පත් ව තිබී ඇති අතර, එම අවස්ථාවේ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය ඔස්සේ අදාළ ගුවන් යානය වෙත පිවිසීමට කටයුතු කර තිබේ .

මෙම සිදුවීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක අංශ ද මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here