ගෙදර ලයිට් කපන්න ආ පිරස ඉදිරියේ මහින්ද දුක් අදෝනා කියයි

0
836

නුගේගොඩ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවසේ විදුලිබිල් නොගෙවිම නිසා විදුලිය විසන්දි කිරීම සදහා අදාළ නිළධාරීන් සමග සේවකයින් පැම්ණ තිබේ. මේ අවස්ථාවේ  හිටපු ජනපතිතුමාද නිවසේ රැදී සිටි අතර ඔහු විසින් පුකාශ කර ඇත්තේ විදුලි බිල් ගෙවීමට මුදල් නොමැති බවය. දිගින් දිගටම පින්සෙන්ඩු වීම නිසා  පසුවදා ගෙවන පොරොන්දුව මත එම සේවකයින් අපසු හැරීගොස් ඇත.  පසුව දැන ගන්නට ලැබුණේ දේශපාලනයට  සහෝදර නෑකම් ඇති බස් කොම්පැණිකාරයෙක් මෙම සම්පුර්ණ බිල ගෙවා ඇති බවයි. පසුගිය රජය කාලයේ දී මෙම බස් කොමපැණි කාරයාගේ සහෝදරයාද වන ජීවී අමාත්‍යංශයට අයත් ආණ්ඩුවේ ඉඩමක බලෙන්ම හෝටලයක් ඉදිකර එම ආණ්ඩුවේ ඉඩමක් බලෙන් අල්ලා ගැනීමට තැත්කරද්දී  උසාවි නියෝගයත් මත ආපසු එම උත්සහය හකුලා ගන්නට සිදු වූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here