ගෙවුණු පැය 24ට වැඩිම කොවිඩ් මරණ බ්‍රසීලයෙන්

0
439

ගත වූ පැය 24 තුළ ඉහළම දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වී ඇත ඊයේ(31)  දිනයේදී බ්‍රසීලයෙන් කොරෝනා මරණ 3950 ක් වාර්තා වී ඇත  මේ  අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 321,886ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගත වූ පැය 24 තුළදී බ්‍රසීලයෙන් නව කොරෝනා ආසාදිතයින් 89,200 දෙනෙක් වාර්තා වී ඇත ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 12,753,258 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here