ගෝඨාගේ දේශද්‍රෝහී වැඩ හෙලිකළ විතානගේ වාර්තාව මෙන්න!

0
343

සුදුකොඩි ඝාතනය, වැලිකඩ සිරකරුවන්ගේ ඝාතන ඇතුළු ඝාතන රැසකට පලමු වග උත්තරකරුවා වන හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි සමග එකතු වී කොළඹ පෙන්ටගනයෙන් මිලියන 170 කට අධික මුදලක් ගසා කෑ ආකාරය විමර්ශණය කළ ‘විතානගේ කමිටු වාර්තාව’ පසුගිය සතියේ පොරොන්දු වූ පරිදි මෙවර අප පල කරන්නෙමු.

මෙම වාර්තාව රජයට භාරදී මාස 6 කට අධික කාලයක් ගතවී ඇත ද එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තවදුරටත් පමා කරමින් සිටින්නේ ගෝඨාභයගේ අදිසි හස්තය තවමත් ආරක්ෂක අමාත්‍යංශය තුල ක්‍රියාත්මක වන නිසාදැයි යන්න ගැටළුවකි.

විතානගේ වාර්තාව මෙන්ම එම කමිටුවේ සාමාජිකයන් ජනාධිපති ලේකම්වරයා විසින් පත්කළ ලිපිය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here